124
Q.S අන්-නාල් (16:124)
اِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِيْنَ اخْتَلَفُوْا فِيْهِۗ وَاِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيٰمَةِ فِيْمَا كَانُوْا فِيْهِ يَخْتَلِفُوْنَ
innamā ju‘ilas-sabtu ‘alal-lażīnakhtalafū fīh(i), wa inna rabbaka layaḥkumu bainahum yaumal-qiyāmati fīmā kānū fīhi yakhtalifūn(a).
නියත වශයෙන්ම සෙනසුරාදා දිනය (ගෞරවයෙන්) සැලකීම අනිවාර්ය වන්නේ ඒ පිළිබඳව මතභේද ඇති කර ගන්නා අයට පමණි. තවද, නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා ඔවුන් මතභේද ඇති කර ගත් දේ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී ඔවුන් අතර තීන්දුවක් දෙනු ඇත.