123
Q.S අන්-නාල් (16:123)
ثُمَّ اَوْحَيْنَآ اِلَيْكَ اَنِ اتَّبِعْ مِلَّةَ اِبْرٰهِيْمَ حَنِيْفًا ۗوَمَا كَانَ مِنَ الْمُشْرِكِيْنَ
Ṡumma auḥainā ilaika anittabi‘ millata ibrāhīma ḥanīfā(n), wa mā kāna minal-musyrikīn(a).
පසුව අපි ඔබට (මුහම්මද් තුමාට) “ඔබ ඉබ්‍රාහීම්ගේ සෘජු දහම අනුගමනය කරන්න. ඔහු බහු දේවවාදීන් අතර නොවේ” යනුවෙන් වහී දැනුම් දුන්නෙමු.