122

Q.S අන්-නාල් (16:122)

وَاٰتَيْنٰهُ فِى الدُّنْيَا حَسَنَةً ۗوَاِنَّهٗ فِى الْاٰخِرَةِ لَمِنَ الصّٰلِحِيْنَ ۗ

wa ātaināhu fid-dun-yā ḥasanah(tan), wa innahū fil-ākhirati laminaṣ-ṣāliḥīn(a).

තවද අපි ඔහුට මෙලොවදී යහපත ලබා දුන්නෙමු. නියත වශයෙන්ම ඔහු පරලොවදී දැහැමියන්ගෙන් කෙනෙකු වනු ඇත.