125

Q.S අන්-නාල් (16:125)

اُدْعُ اِلٰى سَبِيْلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُمْ بِالَّتِيْ هِيَ اَحْسَنُۗ اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيْلِهٖ وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِيْنَ

ud‘u ilā sabīli rabbika bil-ḥikmati wal-mau‘iẓatil-ḥasanati wa jādilhum bil-latī hiya aḥsan(u), inna rabbaka huwa a‘lamu biman ḍalla ‘an sabīlihī wa huwa a‘lamu bil-muhtadīn(a).

(ජනතාව) ප්‍රඥාවෙන් හා යහපත් ඉගැන්වීමෙන් ඔබගේ ස්වාමියාගේ මාර්ගයට කැඳවා, ඔවුන් සමඟ යහපත් ආකාරයෙන් තර්ක කරන්න. නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා, ඔහුගේ මාර්ගයෙන් ඉවත්ව යන අයව ඔහු හොඳින් දනී, තවද යහ මඟ ලබන අයව ඔහු හොඳින් දනී.