33
Q.S ඉබ්‍රාහිම් (14:33)
وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَاۤىِٕبَيْنِۚ وَسَخَّرَ لَكُمُ الَّيْلَ وَالنَّهَارَ ۚ
wa sakhkhara lakumusy-syamsa wal-qamara dā'ibaīn(i), wa sakhkhara lakumul-laila wan-nahār(a).
තවද, ඔහු (තමන්ගේ කක්ෂවල) භ්‍රමණය වන හිරු සහ චන්ද්‍රයා ඔබලාට වසඟ කර දුන්නේය; තවද රාත්‍රිය සහ දහවල ඔබලාට වසඟ කර දුන්නේය.