32

Q.S ඉබ්‍රාහිම් (14:32)

اَللّٰهُ الَّذِيْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَاَنْزَلَ مِنَ السَّمَاۤءِ مَاۤءً فَاَخْرَجَ بِهٖ مِنَ الثَّمَرٰتِ رِزْقًا لَّكُمْ ۚوَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِى الْبَحْرِ بِاَمْرِهٖ ۚوَسَخَّرَ لَكُمُ الْاَنْهٰرَ

allāhul-lażī khalaqas-samāwāti wal-arḍa wa anzala minas-samā'i mā'an fa akhraja bihī minaṡ-ṡamarāti rizqal lakum, wa sakhkhara lakumul-fulka litajriya fil-baḥri bi'amrih(ī), wa sakhkhara lakumul-anhār(a).

අල්ලාහ්ම අහස් හා පොළොව නිර්මාණය කර අහසින් ජලය (වැසි) පහළ කළේය. පසුව එම (වැසි ජලය) මගින් ඔබට ආහාර වශයෙන් විවිධ පලතුරු නිපදවීය. තවද, ඔහුගේ අභිමතය පරිදි මුහුදේ ගමන් කිරීම සඳහා ඔහු ඔබට නැව් යටත් කර දුන්නේය. තවද ඔහු ඔබට ගංගාවන් යටත් කර දුන්නේය.