92
Q.S ජෝසප් (12:92)
قَالَ لَا تَثْرِيْبَ عَلَيْكُمُ الْيَوْمَۗ يَغْفِرُ اللّٰهُ لَكُمْ ۖوَهُوَ اَرْحَمُ الرّٰحِمِيْنَ
qāla lā taṡrība ‘alaikumul-yaum(a), wa yagfirullāhu lakum, wa huwa arḥamur-rāḥimīn(a).
ඔහු (යූසුෆ්) මෙසේ පැවසීය, “අද දින ඔබට විරුද්ධව කිසිදු අපහාසයක් නැත, අල්ලාහ් ඔබට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින් අතර ඉතාමත් කරුණාවන්තයාය.