91
Q.S ජෝසප් (12:91)
قَالُوْا تَاللّٰهِ لَقَدْ اٰثَرَكَ اللّٰهُ عَلَيْنَا وَاِنْ كُنَّا لَخٰطِـِٕيْنَ
qālū tallāhi laqad āṡarakallāhu ‘alainā wa in kunnā lakhāṭi'īn(a).
“අල්ලාහ් මත දිවුරමින්, අල්ලාහ් අපට වඩා ඔබව සැබවින්ම උසස් කර ඇත. තවද නියත වශයෙන්ම අපි වැරදිකරුවන් වෙමු” යැයි ඔවුහු පැවසූහ.