57

Q.S ජෝසප් (12:57)

وَلَاَجْرُ الْاٰخِرَةِ خَيْرٌ لِّلَّذِيْنَ اٰمَنُوْا وَكَانُوْا يَتَّقُوْنَ ࣖ

wa la'ajrul-ākhirati khairul lil-lażīna āmanū wa kānū yattaqūn(a).

තවද, නියත වශයෙන්ම මරණින් මතු ජීවිතයේ විපාකය විශ්වාස කර සැමවිටම භක්තිමත් අයට වඩා හොඳය.