56
Q.S ජෝසප් (12:56)
وَكَذٰلِكَ مَكَّنَّا لِيُوْسُفَ فِى الْاَرْضِ يَتَبَوَّاُ مِنْهَا حَيْثُ يَشَاۤءُۗ نُصِيْبُ بِرَحْمَتِنَا مَنْ نَّشَاۤءُ وَلَا نُضِيْعُ اَجْرَ الْمُحْسِنِيْنَ
wa każālika makkannā liyūsufa fil-arḍi yatabawwa'u minhā ḥaiṡu yasyā'(u), nuṣību biraḥmatinā man nasyā'u wa lā nuḍī‘u ajral-muḥsinīn(a).
තවද, මේ ආකාරයට අපි යූසුෆ්ට මෙම දේශයේ (ඊජිප්තුවෙහි) ඔහු කැමති ඕනෑම තැනක ජීවත් වීමට ස්ථානයක් ලබා දුන්නෙමු. අපි කැමති අයට අපි කරුණාව දක්වන්නෙමු. තවද අපි දැහැමියන්ගේ විපාක අපතේ නොයවන්නෙමු.