93
Q.S හුඩ් (11:93)
وَيٰقَوْمِ اعْمَلُوْا عَلٰى مَكَانَتِكُمْ اِنِّيْ عَامِلٌ ۗسَوْفَ تَعْلَمُوْنَۙ مَنْ يَّأْتِيْهِ عَذَابٌ يُّخْزِيْهِ وَمَنْ هُوَ كَاذِبٌۗ وَارْتَقِبُوْٓا اِنِّيْ مَعَكُمْ رَقِيْبٌ
wa yā qaumi‘malū ‘alā makānatikum innī ‘āmil(un), saufa ta‘lamūn(a), may ya'tīhi ‘ażābuy yukhzīhi wa man huwa kāżib(un), wartaqibū innī ma‘akum raqīb(un).
මාගේ ජනයිනි! ඔබේ හැකියාව අනුව ඔබ කරන්න. නියත වශයෙන්ම මමත් එසේ කරමි. නින්දිත දඬුවමට ලක්වන්නේ කවුද සහ බොරු කියන්නේ කවුද යන්න පසුව ඔබ දැන ගනු ඇත. තවද රැඳී සිටින්න! නියත වශයෙන්ම මම ඔබ සමඟ බලා සිටින්නෙමි.