92

Q.S හුඩ් (11:92)

قَالَ يٰقَوْمِ اَرَهْطِيْٓ اَعَزُّ عَلَيْكُمْ مِّنَ اللّٰهِ ۗوَاتَّخَذْتُمُوْهُ وَرَاۤءَكُمْ ظِهْرِيًّا ۗاِنَّ رَبِّيْ بِمَا تَعْمَلُوْنَ مُحِيْطٌ

qāla yā qaumi arahṭī a‘azzu ‘alaikum minallāh(i), wattakhażtumūhu warā'akum ẓihriyyā(n), inna rabbī bimā ta‘malūna muḥīṭ(un).

ඔහු (ෂුඅයිබ්) මෙසේ පිළිතුරු දුන්නේය. “මගේ ජනතාවෙනි! ඔබ අල්ලාහ්ව (නොසලකා හැර) අත්හැරියද, ඔබ සිතන පරිදි මගේ පවුල අල්ලාහ්ට වඩා ගෞරවනීයද? මාගේ ස්වාමියාගේ දැනුමට ඔබ කරන දේ ඇතුළත් බව ඔබ දැන ගනු.