52
Q.S හුඩ් (11:52)
وَيٰقَوْمِ اسْتَغْفِرُوْا رَبَّكُمْ ثُمَّ تُوْبُوْٓا اِلَيْهِ يُرْسِلِ السَّمَاۤءَ عَلَيْكُمْ مِّدْرَارًا وَّيَزِدْكُمْ قُوَّةً اِلٰى قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِيْنَ
wa yā qaumistagfirū rabbakum ṡumma tūbū ilaihi yursilis-samā'a ‘alaikum midrāraw wa yazidkum quwwatan ilā quwwatikum wa lā tatawallau mujrimīn(a).
තවද (හූද්) මෙසේ පැවසීය: “මගේ ජනතාවෙනි! ඔබ ඔබේ දෙවියන්ගෙන් සමාව අයැද, පසුව ඔහු වෙත පසුතැවිලි වන්න. නියත වශයෙන්ම ඔහු අධික වර්ෂාවක් පහළ කරනු ඇත. ඔබේ ශක්තියට ඔහු ශක්තිය එක් කරනු ඇත. ඔබලා පව්කාරයන් බවට පත් නොවනු ඇත.”