51

Q.S හුඩ් (11:51)

يٰقَوْمِ لَآ اَسْـَٔلُكُمْ عَلَيْهِ اَجْرًا ۗاِنْ اَجْرِيَ اِلَّا عَلَى الَّذِيْ فَطَرَنِيْ ۗ اَفَلَا تَعْقِلُوْنَ

yā qaumi lā as'alukum ‘alaihi ajrā(n), in ajriya illā ‘alal-lażī faṭaranī, afalā ta‘qilūn(a).

මාගේ ජනයිනි! මේ සඳහා (මාගේ කැඳවීම සඳහා) මම ඔබගෙන් වන්දි ඉල්ලන්නේ නැත. මාගේ විපාකය මා මැවූ අල්ලාහ්ගෙන්ම පමණි. ඔබට තේරෙන්නේ නැද්ද?”