42
Q.S හුඩ් (11:42)
وَهِيَ تَجْرِيْ بِهِمْ فِيْ مَوْجٍ كَالْجِبَالِۗ وَنَادٰى نُوْحُ ِۨابْنَهٗ وَكَانَ فِيْ مَعْزِلٍ يّٰبُنَيَّ ارْكَبْ مَّعَنَا وَلَا تَكُنْ مَّعَ الْكٰفِرِيْنَ
wa hiya tajrī bihim fī maujin kal-jibāl(i), wa nādā nūḥunibnahū wa kāna fī ma‘ziliy yā bunayyarkam ma‘anā wa lā takum ma‘al-kāfirīn(a).
කඳු වැනි රළ පහරවල් වෙත ඔවුන් රැගෙන යමින් නැව යාත්රා කළේය. නූහ් තම පුතා දුරස්ථ ස්ථානයක සිටියදී ඔහුට කතා කළේය, “මගේ පුතේ! අප සමඟ (නැවට නැග) එන්න. ප්රතික්ෂේප කරන්නන් සමඟ නොසිටින්න.”