41

Q.S හුඩ් (11:41)

۞ وَقَالَ ارْكَبُوْا فِيْهَا بِسْمِ اللّٰهِ مَجْرٰ۪ىهَا وَمُرْسٰىهَا ۗاِنَّ رَبِّيْ لَغَفُوْرٌ رَّحِيْمٌ

wa qālarkabū fīhā bismillāhi majrêhā wa mursāhā, inna rabbī lagafūrur raḥīm(un).

තවද ඔහු, “(නැව) යාත්‍රා කරන විට සහ නැංගුරම් ලා ඇති විට අල්ලාහ්ගේ නාමයෙන් (කියමින්) ඔබ සැම එයට ඇතුළු කරගන්න. නියත වශයෙන්ම මාගේ ස්වාමියා අති ක්ෂමාශීලීය, අසමසම කරුණාවන්තය” යි කීවේය.