26
Q.S හුඩ් (11:26)
اَنْ لَّا تَعْبُدُوْٓا اِلَّا اللّٰهَ ۖاِنِّيْٓ اَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ اَلِيْمٍ
allā ta‘budū illallāh(a), innī akhāfu ‘alaikum ‘ażāba yaumin alīm(in).
අල්ලාහ් හැර වෙන කිසිවෙකුට ඔබ නමස්කාර නොකරනු පිණිසය. ඉතා වේදනාකාරී දිනයක ඔබට දඬුවම් ලැබෙනු ඇතැයි මම සැබවින්ම බිය වෙමි. ”