25

Q.S හුඩ් (11:25)

وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا اِلٰى قَوْمِهٖٓ اِنِّيْ لَكُمْ نَذِيْرٌ مُّبِيْنٌ ۙ

wa laqad arsalnā nūḥan ilā qaumihī innī lakum nażīrum mubīn(un).

තවද නියත වශයෙන්ම අපි නූහ්ව ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු. (ඔහු) “සැබවින්ම මම ඔබට පැහැදිලි අනතුරු ඇඟවීමක් කරන්නෙකු වෙමි.