78
Q.S ජෝනා (10:78)
قَالُوْٓا اَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ اٰبَاۤءَنَا وَتَكُوْنَ لَكُمَا الْكِبْرِيَاۤءُ فِى الْاَرْضِۗ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِيْنَ
qālū aji'tanā litalfitanā ‘ammā wajadnā ‘alaihi ābā'anā wa takūna lakumal-kibriyā'u fil-arḍ(i), wa mā naḥnu lakumā bimu'minīn(a).
“අපගේ මුතුන් මිත්තන් (රූප වන්දනාව) කරන බව අපි දුටු දෙයින් අපව ඉවත් කිරීමටද, ඔබ දෙදෙනාටම (ඊජිප්තු දේශයේ) මහපොළොවෙහි බලය ලබා ගැනීමටද ඔබ අප වෙත පැමිණියේ? අපි ඔබ දෙදෙනා විශ්වාස නොකරමු” යැයි ඔවුහු පැවසූහ.