77
Q.S ජෝනා (10:77)
قَالَ مُوْسٰٓى اَتَقُوْلُوْنَ لِلْحَقِّ لَمَّا جَاۤءَكُمْ ۗ اَسِحْرٌ هٰذَاۗ وَلَا يُفْلِحُ السّٰحِرُوْنَ
qāla mūsā ataqūlūna lil-ḥaqqi lammā jā'akum, asiḥrun hāżā, wa lā yufliḥus-sāḥirūn(a).
“ඔබ වෙත සත්‍යය පැමිණි විට, ‘මෙය මන්තර ගුරුකම්ද’ කියා පැවසීමට ඔබ සුදුසුද?” යැයි මූසා ඇසුවේය. එහෙත් මන්තර ගුරුකම් කරන්නන් ජයග්‍රහණය කරන්නේ නැත.”