76
Q.S ජෝනා (10:76)
فَلَمَّا جَاۤءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوْٓا اِنَّ هٰذَا لَسِحْرٌ مُّبِيْنٌ
falammā jā'ahumul-ḥaqqu min ‘indinā qālū inna hāżā lasiḥrum mubīn(un).
එබැවින් අපගෙන් සත්‍යය ඔවුන් වෙත පැමිණි විට, “මෙය සැබෑ හූනියමකි” යි ඔවුහු පැවසූහ.