79

Q.S ජෝනා (10:79)

وَقَالَ فِرْعَوْنُ ائْتُوْنِيْ بِكُلِّ سٰحِرٍ عَلِيْمٍ

wa qāla fir‘aunu'tūnī bikulli sāḥirin ‘alīm(in).

තවද ෆිර්අවුන් (තම ජනතාවගේ ප්‍රධානීන්ට) “දක්ෂ සූනියම්කරුවන් සියල්ලෝම මා වෙත එන්න!” යැයි කීවේය.