فَكُلُوْا مِمَّاغَنِمْتُمْ حَلٰلًا طَيِّبًاۖ وَّاتَّقُوا اللّٰهَ ۗاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِيْمٌ
fa kulū mimmā ganimtum ḥalālan ṭayyibā(n), wattaqullāh(a), innallāha gafūrur raḥīm(un).
එබැවින් ඔබ අත්පත් කරගත් යුද්ධ වස්තූන්ගෙන් අනුමත හා යහපත් ආහාර ලෙස අනුභව කරන්න. තවද අල්ලාහ්ට බිය වී ක්‍රියා කරන්න. නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන, අසමසම කරුණාවන්තය.
وَّمَغَانِمَ كَثِيْرَةً يَّأْخُذُوْنَهَا ۗ وَكَانَ اللّٰهُ عَزِيْزًا حَكِيْمًا
wa magānima kaṡīratay ya'khużūnahā, wa kānallāhu ‘azīzan ḥakīmā(n).
තවද ඔවුන්ට යුද්ධයෙන් ලැබුණු බොහෝ දේ ලැබෙනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී, සර්ව ප්‍රඥාවන්තය.
وَعَدَكُمُ اللّٰهُ مَغَانِمَ كَثِيْرَةً تَأْخُذُوْنَهَا فَعَجَّلَ لَكُمْ هٰذِهٖ وَكَفَّ اَيْدِيَ النَّاسِ عَنْكُمْۚ وَلِتَكُوْنَ اٰيَةً لِّلْمُؤْمِنِيْنَ وَيَهْدِيَكُمْ صِرَاطًا مُّسْتَقِيْمًاۙ
wa‘adakumullāhu magānima kaṡīratan ta'khużūnahā fa‘ajjala lakum hāżihī wa kaffa aidiyan-nāsi ‘ankum, wa litakūna āyatal lil-mu'minīna wa yahdiyakum ṣirāṭam mustaqīmā(n).
අල්ලාහ් ඔබට යුද්ධ වස්තුව රාශියක් පොරොන්දු විය. ඔබට ඒවා ලබා ගත හැකිය. එබැවින් ඔහු එය (යුධ වස්තුව) ඔබ වෙනුවෙන් ඉක්මන් කළේය. තවද (ඔබ ඔහුට කෘතඥ වන පරිදි) මිනිසුන්ගේ අත් ඔබව (විනාශ කිරීමෙන්) වළක්වා ගත්තේය. එය විශ්වාසවන්තයින්ට සාක්ෂියක් වනු ඇත. ඔහු ඔබව සෘජු මාර්ගයට මඟ පෙන්වනු ඇත.