ඉස්ලාමයට එක්වන්න, මෙතැන ක්ලික් කරන්න
ඉස්ලාම් අල්-හක්: කුරානය සහ හදීස්
(සත්‍ය ඉස්ලාම්)



විෂය - Al-Qur'an Turunnya Al-Qur'an Beberapa orang yang menjadi sebab turunnya ayat Al Qur'an Ayat yang berhubungan dengan Asy'ats bin Qais

ආයත් සෙවුම් ප්‍රතිඵල :
මුළු ආයත් : 1
77
Q.S අලි ඉම්රාන් (3:77)

اِنَّ الَّذِيْنَ يَشْتَرُوْنَ بِعَهْدِ اللّٰهِ وَاَيْمَانِهِمْ ثَمَنًا قَلِيْلًا اُولٰۤىِٕكَ لَا خَلَاقَ لَهُمْ فِى الْاٰخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللّٰهُ وَلَا يَنْظُرُ اِلَيْهِمْ يَوْمَ الْقِيٰمَةِ وَلَا يُزَكِّيْهِمْ ۖ وَلَهُمْ عَذَابٌ اَلِيْمٌ

innal-lażīna yasytarūna bi‘ahdillāhi wa aimānihim ṡamanan qalīlan ulā'ika lā khalāqa lahum fil-ākhirati wa lā yukallimuhumullāhu wa lā yanẓuru ilaihim yaumal-qiyāmati wa lā yuzakkīhim, wa lahum ‘ażābun alīm(un).

නියත වශයෙන්ම අල්ලාහ්ගේ ගිවිසුම සහ ඔවුන්ගේ දිවුරුම් සුළු මුදලකට වෙළඳාම් කරන්නන්ට පරලොවෙහි කිසිදු කොටසක් නොමැත. අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරන අතර මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී ඔවුන් දෙස නොබලන්නේය, ඔවුන් පිරිසිදු කරන්නේද නැත. ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ඇත.