18
Q.S අල්-ජින් (72:18)
وَّاَنَّ الْمَسٰجِدَ لِلّٰهِ فَلَا تَدْعُوْا مَعَ اللّٰهِ اَحَدًاۖ
wa annal-masājida lillāhi falā tad‘ū ma‘allāhi aḥadā(n).
තවද නියත වශයෙන්ම මස්ජිද අල්ලාහ්ටම අයත්ය. එබැවින් එහි අල්ලාහ් හැර අන් කිසිවක් නැමදුම් නොකරන්න.