9
Q.S අල්-හිජ්ර් (15:9)
اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ
innā naḥnu nazzalnaż-żikra wa innā lahū laḥāfiẓūn(a).
නියත වශයෙන්ම අපිම කුර්ආනය පහළ කළෙමු, තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නෙමු.
17
Q.S අල්-කියාමා (75:17)
اِنَّ عَلَيْنَا جَمْعَهٗ وَقُرْاٰنَهٗ ۚ
inna ‘alainā jam‘ahū wa qur'ānah(ū).
නියත වශයෙන්ම අපි එය (ඔබගේ ළය තුළ) රැස් කර එය පාරායනය කරන්නෙමු.