79
Q.S අල්-අන්'අම් (6:79)
اِنِّيْ وَجَّهْتُ وَجْهِيَ لِلَّذِيْ فَطَرَ السَّمٰوٰتِ وَالْاَرْضَ حَنِيْفًا وَّمَآ اَنَا۠ مِنَ الْمُشْرِكِيْنَۚ
innī wajjahtu wajhiya lil-lażī faṭaras-samāwāti wal-arḍa ḥanīfaw wa mā ana minal-musyrikīn(a).
අහස් හා පොළොව මැවූ අල්ලාහ් වෙත මම මාගේ මුහුණ යොමු කරන්නේ සත්‍ය ආගමට (අනුගමනය කරමින්) සම්පූර්ණ අවනතභාවයෙනි. තවද මම බහු දේවවාදීන්ගෙන් කෙනෙකු නොවෙමි.