134
Q.S අලි ඉම්රාන් (3:134)
الَّذِيْنَ يُنْفِقُوْنَ فِى السَّرَّۤاءِ وَالضَّرَّۤاءِ وَالْكٰظِمِيْنَ الْغَيْظَ وَالْعَافِيْنَ عَنِ النَّاسِۗ وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِيْنَۚ
al-lażīna yunfiqūna fis-sarrā'i waḍ-ḍarrā'i wal-kāẓimīnal gaiẓa wal-‘āfīna ‘anin-nās(i), wallāhu yuḥibbul-muḥsinīn(a).
(එනම්) ඔවුන් සැපපහසු වූ විටදීත්, දුෂ්කර වූ විටදීත් දානපතියන් වන අතර, කෝපය පාලනය කරගෙන මිනිසුන්ට සමාව දෙන අය වෙති. තවද අල්ලාහ් යහපත කරන්නන් ප්රිය කරයි.
96
Q.S අල්-මු'මිනුන් (23:96)
اِدْفَعْ بِالَّتِيْ هِيَ اَحْسَنُ السَّيِّئَةَۗ نَحْنُ اَعْلَمُ بِمَا يَصِفُوْنَ
idfa‘ bil-latī hiya aḥsanus-sayyi'ah(ta), naḥnu a‘lamu bimā yaṣifūn(a).
ඔවුන්ගේ නපුරු ක්රියාවන් වඩා යහපත් ආකාරයෙන් ප්රතික්ෂේප කරන්න. ඔවුන් (අල්ලාහ්ට) වර්ණනා කරන දේ අපි හොඳින් දනිමු.