وَزَكَرِيَّا وَيَحْيٰى وَعِيْسٰى وَاِلْيَاسَۗ كُلٌّ مِّنَ الصّٰلِحِيْنَۙ
wa zakariyyā wa yaḥyā wa ‘īsā wa ilyās(a), kullum minaṣ-ṣāliḥīn(a).
තවද සකරියා, යහියා, ඊසා සහ ඉල්යාස් යන සියල්ලෝම දැහැමි අය වෙති.
وَاِنَّ اِلْيَاسَ لَمِنَ الْمُرْسَلِيْنَۗ
wa inna ilyāsa laminal-mursalīn(a).
තවද නියත වශයෙන්ම ඉල්යාස් අපොස්තුළුවරුන්ගෙන් කෙනෙකි.
اِذْ قَالَ لِقَوْمِهٖٓ اَلَا تَتَّقُوْنَ
iż qāla liqaumihī alā tattaqūn(a).
(මතක තබා ගන්න) ඔහු තම ජනතාවට “ඔබලා භක්තිමත් නොවන්නේ මන්ද?”යි පැවසූ අවස්ථාව.
اَتَدْعُوْنَ بَعْلًا وَّتَذَرُوْنَ اَحْسَنَ الْخٰلِقِيْنَۙ
atad‘ūna ba‘law wa tażarūna aḥsanal-khāliqīn(a).
ඔබ බාල්ට නමස්කාර කර, හොඳම මැවුම්කරු (අල්ලාහ්) හැර දැමිය යුතුද?
اللّٰهَ رَبَّكُمْ وَرَبَّ اٰبَاۤىِٕكُمُ الْاَوَّلِيْنَ
allāha rabbakum wa rabba ābā'ikumul-awwalīn(a).
(එනම්) අල්ලාහ් ඔබලාගේ ස්වාමියාද, ඔබලාගේ පෙර මුතුන් මිත්තන්ගේ ස්වාමියාද?”
فَكَذَّبُوْهُ فَاِنَّهُمْ لَمُحْضَرُوْنَۙ
fakażżabūhu fa'innahum lamuḥḍarūn(a).
නමුත් ඔවුන් (ඉල්යාස්) ප්‍රතික්ෂේප කරති, එවිට නියත වශයෙන්ම ඔවුන් (නිරයට) ඇදගෙන යනු ලැබේ,
اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِيْنَ
illā ‘ibādallāhil-mukhlaṣīn(a).
(පාපයෙන්) පිරිසිදු වූ අල්ලාහ්ගේ වහලුන් හැර,
وَتَرَكْنَا عَلَيْهِ فِى الْاٰخِرِيْنَ ۙ
wa taraknā ‘alaihi fil-ākhirīn(a).
තවද අපි ඉල්යාස්ට (ප්‍රශංසාව) ඔහුගෙන් පසු පැමිණි අය අතර අමරණීය කළෙමු.
سَلٰمٌ عَلٰٓى اِلْ يَاسِيْنَ
salāmun ‘alā ilyāsīn(a).
"ඉල්යාස් කෙරෙහි සාමය ඇති වේවා."