77
Q.S අල්-මයිදා (5:77)
قُلْ يٰٓاَهْلَ الْكِتٰبِ لَا تَغْلُوْا فِيْ دِيْنِكُمْ غَيْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوْٓا اَهْوَاۤءَ قَوْمٍ قَدْ ضَلُّوْا مِنْ قَبْلُ وَاَضَلُّوْا كَثِيْرًا وَّضَلُّوْا عَنْ سَوَاۤءِ السَّبِيْلِ ࣖ
qul yā ahlal-kitābi lā taglū fī dīnikum gairal-ḥaqqi wa lā tattabi‘ū ahwā'a qaumin qad ḍallū min qablu wa aḍallū kaṡīraw wa ḍallū ‘an sawā'is-sabīl(i).
(මුහම්මද්) තුමාණෙනි, “ධර්ම ග්‍රන්ථය ලත් ජනයිනි! ඔබගේ ආගමෙහි සත්‍ය නොවන ආකාරයෙන් අතිශයෝක්තියට නංවන්න එපා. තවද, පෙර නොමඟ ගොස් බොහෝ දෙනෙකු නොමඟ යැවූ අයගේ ආශාවන් අනුගමනය නොකරන්න. ඔවුන්ම සෘජු මාර්ගයෙන් නොමඟ ගොස් ඇත.”