اِنَّ الَّذِيْنَ كَفَرُوْا بَعْدَ اِيْمَانِهِمْ ثُمَّ ازْدَادُوْا كُفْرًا لَّنْ تُقْبَلَ تَوْبَتُهُمْ ۚ وَاُولٰۤىِٕكَ هُمُ الضَّاۤلُّوْنَ
innal-lażīna kafarū ba‘da īmānihim ṡummazdādū kufral lan tuqbala taubatuhum, wa ulā'ika humuḍ-ḍāllūn(a).
නියත වශයෙන්ම විශ්වාස කළ පසු ප්රතික්ෂේප කර, පසුව ඔවුන්ගේ ප්රතික්ෂේප කිරීම වැඩි කර ගත් අයගේ පශ්චාත්තාපය පිළිගනු නොලැබේ. තවද ඔවුන්ම නොමඟ ගිය අය වෙති.
وَالَّذِيْنَ كَذَّبُوْا بِاٰيٰتِنَا صُمٌّ وَّبُكْمٌ فِى الظُّلُمٰتِۗ مَنْ يَّشَاِ اللّٰهُ يُضْلِلْهُ وَمَنْ يَّشَأْ يَجْعَلْهُ عَلٰى صِرَاطٍ مُّسْتَقِيْمٍ
wal-lażīna każżabū bi'āyātinā ṣummuw wa bukmun fiẓ-ẓulumāt(i), may yasya'illāhu yuḍlilhu wa may yasya' yaj‘alhu ‘alā ṣirāṭim mustaqīm(in).
අපගේ ආයාවන් ප්රතික්ෂේප කරන්නෝ බිහිරි, ගොළු සහ සම්පූර්ණ අන්ධකාරයන්හි සිටිති. අල්ලාහ් (නොමඟ යාමට) කැමති ඕනෑම කෙනෙකුව නියත වශයෙන්ම ඔහු නොමඟ යවයි. අල්ලාහ් (යමග පෙන්වීමට) කැමති ඕනෑම කෙනෙකුව නියත වශයෙන්ම ඔහු සෘජු මාර්ගයෙහි ඇති කරයි.
وَمِنَ النَّاسِ مَنْ يُّجَادِلُ فِى اللّٰهِ بِغَيْرِ عِلْمٍ وَّيَتَّبِعُ كُلَّ شَيْطٰنٍ مَّرِيْدٍۙ
wa minan-nāsi may yujādilu fillāhi bigairi ‘ilmiw wa yattabi‘u kulla syaiṭānim marīd(in).
තවද මිනිසුන් අතරේ කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් ගැන තර්ක කරන සහ ඉතා නපුරු ෂෙයිතානුන් පමණක් අනුගමනය කරන අය සිටිති.
كُتِبَ عَلَيْهِ اَنَّهٗ مَنْ تَوَلَّاهُ فَاَنَّهٗ يُضِلُّهٗ وَيَهْدِيْهِ اِلٰى عَذَابِ السَّعِيْرِ
kutiba ‘alaihi annahū man tawallāhu fa annahū yuḍilluhū wa yahdīhi ilā ‘ażābis-sa‘īr(i).
(ෂෙයිතාන් සම්බන්ධයෙන්) කවරෙකු ඔහුව මිතුරු කර ගන්නේද, ඔහු ඔහුව නොමඟ යවන බවත්, නිරයේ දඬුවමට ඔහුව යොමු කරන බවත් නියම කර ඇත.
اِسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطٰنُ فَاَنْسٰىهُمْ ذِكْرَ اللّٰهِ ۗ اُولٰۤىِٕكَ حِزْبُ الشَّيْطٰنِۗ اَلَآ اِنَّ حِزْبَ الشَّيْطٰنِ هُمُ الْخٰسِرُوْنَ
istaḥważa ‘alaihimusy-syaiṭānu fa'ansāhum żikrallāh(i), ulā'ika ḥizbusy-syaiṭān(i), alā inna ḥizbasy-syaiṭāni humul-khāsirūn(a).
ෂෙයිතාන් ඔවුන්ව පරාජය කර, අල්ලාහ්ව සිහි කිරීම ඔවුන්ට අමතක කර දැමුවේය. ඔවුන් ෂෙයිතාන්ගේ පක්ෂයයි. ෂෙයිතාන්ගේ පක්ෂය පරාජයට පත්වන පිරිසක් බව ඔබ දැනගන්න.