120
Q.S අන්-නාල් (16:120)
اِنَّ اِبْرٰهِيْمَ كَانَ اُمَّةً قَانِتًا لِّلّٰهِ حَنِيْفًاۗ وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِيْنَۙ
inna ibrāhīma kāna ummatan qānital lillāhi ḥanīfā(n), wa lam yaku minal-musyrikīn(a).
නියත වශයෙන්ම ඉබ්‍රාහිම් අල්ලාහ්ට කීකරු හා හනීෆ්වරයෙකු වූ ඉමාම්වරයෙකු විය. තවද ඔහු (අල්ලාහ්ට හවුල්කරුවන්) බහු දේවවාදීන් අතර නොවේ.
59
Q.S අල්-මු'මිනුන් (23:59)
وَالَّذِيْنَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُوْنَ ۙ
wal-lażīna hum birabbihim lā yusyrikūn(a).
තවද, තම ස්වාමියාට සමානයන් ආදේශ නොකරන්නන් ද,