ඉස්ලාමයට එක්වන්න, මෙතැන ක්ලික් කරන්න
ඉස්ලාම් අල්-හක්: කුරානය සහ හදීස්
(සත්‍ය ඉස්ලාම්)



විෂය - Makan dan Minum Makanan Berburu Perlengkapan berburu Berburu dengan panah

ආයත් සෙවුම් ප්‍රතිඵල :
මුළු ආයත් : 1
94
Q.S අල්-මයිදා (5:94)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَيَبْلُوَنَّكُمُ اللّٰهُ بِشَيْءٍ مِّنَ الصَّيْدِ تَنَالُهٗٓ اَيْدِيْكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللّٰهُ مَنْ يَّخَافُهٗ بِالْغَيْبِۚ فَمَنِ اعْتَدٰى بَعْدَ ذٰلِكَ فَلَهٗ عَذَابٌ اَلِيْمٌ

yā ayyuhal-lażīna āmanū layabluwannakumullāhu bisyai'im minaṣ-ṣaidi tanāluhū aidīkum wa rimāḥukum liya‘lamallāhu may yakhāfuhū bil-gaib(i), fa mani‘tadā ba‘da żālika fa lahū ‘ażābun alīm(un).

විශ්වාස කළවුනි! අල්ලාහ් නුඹලාගේ අත්වලින් හා හෙල්ලවලින් පහසුවෙන් අල්ලා ගත හැකි දඩයමකින් නුඹලාව නියත වශයෙන්ම පරීක්ෂා කරනු ඇත. එවිට ඔහුට නොපෙනෙන නමුත් ඔහුට බිය වන අය කවුරුන්දැයි ඔහු දැන ගනු ඇත. ඉන්පසු කවරෙකු සීමාව ඉක්මවා ගියත් ඔහුට වේදනාකාරී දඬුවමක් ලැබෙනු ඇත.