اِذْ قَالَتِ الْمَلٰۤىِٕكَةُ يٰمَرْيَمُ اِنَّ اللّٰهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُۖ اسْمُهُ الْمَسِيْحُ عِيْسَى ابْنُ مَرْيَمَ وَجِيْهًا فِى الدُّنْيَا وَالْاٰخِرَةِ وَمِنَ الْمُقَرَّبِيْنَۙ
iż qālatil-malā'ikatu yā maryama innallāha yubasysyiruki bikalimatim minhusmuhul-masīḥu ‘īsabnu maryama wajīhan fid-dun-yā wal-ākhirati wa minal-muqarrabīn(a).
“අහෝ මර්යම්! අල්ලාහ් නුඹට තමාගෙන් වූ වදනක් පිළිබඳ ශුභාරංචිය දන්වයි. ඔහුගේ නම මසීහ් ය. මර්යම්ගේ පුත් ඊසා ය. ඔහු මෙලොවෙහි ද පරලොවෙහි ද කීර්තිමත් වන අතර (අල්ලාහ්ට) සමීප වූවන්ගෙන් කෙනෙකි” යි දේවදූතයන් පැවසූ අවස්ථාව (මතක තබා ගන්න).
وَيُكَلِّمُ النَّاسَ فِى الْمَهْدِ وَكَهْلًا وَّمِنَ الصّٰلِحِيْنَ
wa yukallimun nāsa fil-mahdi wa kahlaw wa minaṣ-ṣāliḥīn(a).
තවද ඔහු තොටිල්ලේ සිටියදීත්, ඔහු පූර්ණ ලෙස වැඩුණු පසුත් මිනිසුන්ට කතා කළේය, තවද ඔහු දැහැමියන් අතර විය.