3

Q.S අද්-දුහා (93:3)

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰىۗ

mā wadda‘aka rabbuka wa mā qalā.

(මුහම්මද්) ඔබගේ ස්වාමියා ඔබව අත්හැරියේ නැත, ඔහු ඔබට වෛර කළේ නැත.