89
Q.S අට්-තව්බා (9:89)
اَعَدَّ اللّٰهُ لَهُمْ جَنّٰتٍ تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِيْنَ فِيْهَاۗ ذٰلِكَ الْفَوْزُ الْعَظِيْمُ ࣖ
a‘addallāhu lahum jannātin tajrī min taḥtihal-anhāru khālidīna fīhā, żālikal-fauzul-‘aẓīm(u).
අල්ලාහ් ඔවුන්ට පහළින් ගංගා ගලා බසින ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත. එයම ඉමහත් ජයග්‍රහණයකි.