88
Q.S අට්-තව්බා (9:88)
لٰكِنِ الرَّسُوْلُ وَالَّذِيْنَ اٰمَنُوْا مَعَهٗ جَاهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْۗ وَاُولٰۤىِٕكَ لَهُمُ الْخَيْرٰتُ ۖوَاُولٰۤىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ
lākinir-rasūlu wal-lażīna āmanū ma‘ahū jāhadū bi'amwālihim wa anfusihim, wa ulā'ika lahumul-khairāt(u), wa ulā'ika humul-mufliḥūn(a).
නමුත් රසූල්වරයා සහ ඔහු සමඟ විශ්වාස කළ අය (ඔවුන්) තම ධනයෙන් හා ජීවිතවලින් ජිහාද් සටන් කළහ. ඔවුන් යහපත ලබා ගත්හ. ඔවුන් වාසනාවන්තයින්ය.