24

Q.S අල්-ඝෂියා (88:24)

فَيُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَۗ

fa yu‘ażżibuhullāhul-‘ażābal-akbar(a).

එවිට අල්ලාහ් ඔහුට දැඩි දඬුවමකින් දඬුවම් කරනු ඇත.