8
Q.S අල්-බුරුජ් (85:8)
وَمَا نَقَمُوْا مِنْهُمْ اِلَّآ اَنْ يُّؤْمِنُوْا بِاللّٰهِ الْعَزِيْزِ الْحَمِيْدِۙ
wa mā naqamū minhum illā ay yu'minū billāhil-‘azīzil-ḥamīd(i).
තවද, ඔවුන් විශ්වාසවන්තයින්ට වධ හිංසා කරන්නේ, සර්වබලධාරී, අතිප්‍රශංසනීය අල්ලාහ්ව විශ්වාස කිරීම නිසාය.