1

Q.S අල්-බුරුජ් (85:1)

وَالسَّمَاۤءِ ذَاتِ الْبُرُوْجِۙ

was-samā'i żātil-burūj(i).

තරු පොකුරු ඇති අහස මත දිවුරමින්,