29
Q.S අට්-තක්වීර් (81:29)
وَمَا تَشَاۤءُوْنَ اِلَّآ اَنْ يَّشَاۤءَ اللّٰهُ رَبُّ الْعٰلَمِيْنَ ࣖ
wa mā tasyā'ūna illā ay yasyā'allāhu rabbul-‘ālamīn(a).
තවද, සියලු ලෝකවල පරමාධිපති වන අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස, ඔබට (එම මාර්ගය අනුගමනය කිරීමට) නොහැකිය.