19

Q.S අට්-තක්වීර් (81:19)

اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِيْمٍۙ

innahū laqaulu rasūlin karīm(in).

නියත වශයෙන්ම (අල් කුර්ආනය) යනු උතුම් දූතයා (ජිබ්රිල්) විසින් ගෙන එන ලද අල්ලාහ්ගේ වචනයයි.