65

Q.S අල්-අන්ෆාල් (8:65)

يٰٓاَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِيْنَ عَلَى الْقِتَالِۗ اِنْ يَّكُنْ مِّنْكُمْ عِشْرُوْنَ صٰبِرُوْنَ يَغْلِبُوْا مِائَتَيْنِۚ وَاِنْ يَّكُنْ مِّنْكُمْ مِّائَةٌ يَّغْلِبُوْٓا اَلْفًا مِّنَ الَّذِيْنَ كَفَرُوْا بِاَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُوْنَ

yā ayyuhan-nabiyyu ḥarriḍil-mu'minīna ‘alal-qitāl(i), iy yakum minkum ‘isyrūna ṣabirūna yaglibū mi'atain(i), wa iy yakum minkum mi'atuy yaglibū alfam minal-lażīna kafarū bi'annahum qaumul lā yafqahūn(a).

(මුහම්මද් නබිතුමනි)! විශ්වාසවන්තයින් යුද්ධයට පොළඹවන්න. ඔබ අතර ස්ථීර පුරුෂයන් විසි දෙනෙකු සිටී නම්, ඔවුන් නිසැකවම දෙසිය දෙනෙකු පරාජය කරනු ඇත. ඔබ අතර (ඉවසිලිවන්තයන්) සියයක් සිටී නම්, ඔවුන් නිසැකවම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් දහසක් පරාජය කරනු ඇත. මන්ද ප්‍රතික්ෂේප කරන්නන් තේරුම් නොගන්නා ජනතාවකි.