64
Q.S අල්-අන්ෆාල් (8:64)
يٰٓاَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللّٰهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِيْنَ ࣖ
yā ayyuhan-nabiyyu ḥasbukallāhu wa manittaba‘aka minal-mu'minīn(a).
(නබිවරය!) ඔබටත්, ඔබව අනුගමනය කරන විශ්වාසවන්තයින්ටත් (ආරක්ෂකයෙකු ලෙස) අල්ලාහ් ප්‍රමාණවත්ය.