33

Q.S අල්-අන්ෆාල් (8:33)

وَمَا كَانَ اللّٰهُ لِيُعَذِّبَهُمْ وَاَنْتَ فِيْهِمْۚ وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُوْنَ

wa mā kānallāhu liyu‘ażżibahum wa anta fīhim, wa mā kānallāhu mu‘ażżibahum wa hum yastagfirūn(a).

නමුත් (මුහම්මද්) ඔබ ඔවුන් අතර සිටින තාක් කල් අල්ලාහ් ඔවුන්ට දඬුවම් කරන්නේ නැත. තවද ඔවුන් (පාප සමාව අයැද සිටියදී) අල්ලාහ් ඔවුන්ට දඬුවම් කරන්නේ නැත.