32
Q.S අල්-අන්ෆාල් (8:32)
وَاِذْ قَالُوا اللّٰهُمَّ اِنْ كَانَ هٰذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَاَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاۤءِ اَوِ ائْتِنَا بِعَذَابٍ اَلِيْمٍ
wa iż qālullāhumma in kāna hāżā huwal-ḥaqqa min ‘indika fa amṭir ‘alainā ḥijāratam minas-samā'i awi'tinā bi‘ażābin alīm(in).
“අල්ලාහ්, මෙය (අල්-කුර්ආනය) ඔබගෙන් ලැබුණු සත්‍යයක් නම්, අහසින් අප මත ගල් වර්ෂාවක් වස්වනු මැනවි, නැතහොත් අපට වේදනාකාරී දඬුවමක් ගෙන එනු මැනවි” යැයි ඔවුන් (බහු දේවවාදීන්) පැවසූ අවස්ථාව (මතක තබා ගන්න).