18

Q.S අන්-නාබා (78:18)

يَّوْمَ يُنْفَخُ فِى الصُّوْرِ فَتَأْتُوْنَ اَفْوَاجًاۙ

yauma yunfakhu fiṣ-ṣūri fa ta'tūna afwājā(n).

(එනම්) හොරණෑව පිඹිනු ලබන දිනයේදී සහ නුඹලා සමූහ වශයෙන් පැමිණෙන දිනයේදී,