14

Q.S අන්-නාබා (78:14)

وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَاۤءً ثَجَّاجًاۙ

wa anzalnā minal-mu‘ṣirāti mā'an ṡajjājā(n).

තවද අපි වලාකුළුවලින් ධාරානිපාත වර්ෂාව පහළ කළෙමු.