12

Q.S අන්-නාබා (78:12)

وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًاۙ

wa banainā fauqakum sab‘an syidādā(n).

තවද අපි ඔබට ඉහළින් ස්ථිරව ස්ථාපිත (අහස්) හතක් නිර්මාණය කළෙමු.