10

Q.S අල්-මුසම්මිල් (73:10)

وَاصْبِرْ عَلٰى مَا يَقُوْلُوْنَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيْلًا

waṣbir ‘alā mā yaqūlūna wahjurhum hajran jamīlā(n).

(මුහම්මද්) ඔවුන් පවසන දේ ඉවසිලිවන්තව දරාගෙන, ඔවුන්ට යහපත් ආකාරයෙන් අතහරින්න.